Wednesday, 11 March 2020

ආදරය (The Love)- ඉවොන් ශනා

ආදරය - The Love


සැබැ ආදරය ගැබුරු ය
එය පුද්ගල ජිවීතාන්තය දක්වාම බැදී
පවතින්නකී.🖤
එය දේශ සීමා මායීම් බන්දන
අභිබවා යන අපූර්ව සංකල්පය කී.❣️
විශ්වයේ ජිවයද ආදරයයි
ලෝකයේ පැවැත්ම රදා පවතින්නේද
ආදරය මතයී.🖤
එයට හැඩයක් හෝ ඡායාවක් නැත
එය ස්පර්ශ කිරිමටද හැකියාවක් නැත.🖤
එය මනසින්ම දැකිය හැකි
මනසින්ම ස්පර්ශ කල
උතුම් සංකල්පයකී.🖤
සැබෑ ආදරය උපදින්නේ දියුණු කළ
සිතකය.🖤
එහි වෛරයක් ක්‍රෝධයක් මානයක්
අහංකාරයක්,දැඩි ඇශාවක් කෑදරමක්
අත්මාර්ථකාමීත්වයක් නැත ප්‍රෙමය ඇත.🖤

✍✍ඉවොන් ශනා✍✍

අවසරයකින් තොරව උපුටා
ගැනීම තහනම් ..

No comments:

Post a Comment

Thank You..!❤❤❤